Friday, June 12, 2015

හින්ද මාතර කොටු පවුරට නඟී

හින්ද මාතර කොටු පවුරට නඟී 2015 ජූනි මස 12 17:58:14 | . , yesith bimsara
මහින්ද රාජපක්ෂ හිටපු ජනපති මාතර රැස්වීමට සහභාගී වී පිටව ගිය බව රැස්වීමේ සිටින පිරිස් කියති. මාතර තානායම දෙසින් කොටුපවුරට ගොඩ වූ මහින්ද රාජපක්ෂ මහතා සිය අත් ඔසවා රැලියට පැමිණි ආයට ආචාර කර යළි නික්ම ගියේය. මහින්ද එද්දී වේදිකාවේ සිටින නිවේදක ද ඒ බව නිවේදනය කළේය. මාතර කොටුව පෘතූගීසීන් විසින් ගොඩ නඟන ලද්දේ 1560 දීය. ඉන් පසු ලන්දේසීන් 1640 දී එය පිලිසකර කළහ. නිල්වලා ගඟටද, මහ මුහු

No comments:

Post a Comment