Monday, June 29, 2015

General Elections will take place under strict laws: Elections Commissioner
June 29/2016 yesith bimsara
                  
Elections Commissioner Mahinda Deshapriya said that the parliamentary elections will be held under strict laws.

He made this statement while speaking to reporters at the Elections Secretariat in Rajagiriya.

The Elections Commissioner called on candidates and parties not to use the national flag or religious flags for election propaganda activities.

He added that they have informed private media institutions of the criteria that needs to be followed and that certain media institutions have informed them in return that they cannot agree to few of the criteria that have been mentioned.

Speaking further, the Elections Commissioner noted that, he can clearly remember the MTV MBC media network informing them that they object to a number of criteria that were mentioned and that they have to be changed. He added that, therefore, they hope to discuss these issues in the future.

Journalists raised questions as to whether the election activities will disrupt the GCE Advanced Level Examination.

Responding to questions raised by journalists, the Elections Commissioner said that the GCE Advanced Level Examination and the Grade 5 Scholarship Examinations will not have a problem.

He added that he requests additional commissioners to refrain from using certain schools as counting centres.
The following dates have been deemed significant in view of the forthcoming polls; July 3- 4 will see the commencing of  accepting of postal voting applications. July 13 will see the conclusion of  accepting of bonds. Candidates are required to place a bond of Rs.20,000.

Election propaganda activity is expected to concluded at midnight July 14.
General Elections will take place under strict laws: Elections Commissioner
 Jun 29,
2015 yesith bimsara

Sunday, June 14, 2015

Sri news

පිටුව ක්‍රිකට් මලල ක්‍රීඩා පාපන්දු වොලිබෝල් රග්බි මෝටර් රථ ක්‍රීඩා වෙනත් ක්‍රීඩා අපහසු නැහැ - මැතිව්ස් කියයි  SATURDAY, 13 JUNE 2015 - 19:46 | DOWNLOAD SRINEWS APP ON ANDROID & APPLE

හොඳින් ක‍්‍රීඩා කළහොත් පාකිස්ථානු කණ්ඩායම පරාජය කිරීම තම කණ්ඩායමට අපහසු නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා. පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර ලබන 17 වැනිදා ආරම්භ වන ක්‍රිකට් තරඟාවලිය සම්බන්ධයෙන් කොළඹ ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා. සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර සහභාගි වන අවසන් ටෙස්ට් තරඟාවලිය මෙය බවට පසුගියදා මාධ්‍ය වාර්තා පළවුණා. ඒ සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස්ගෙන් මාධ්‍යවේදීන් කරුණු විමසූ අතර, එහිදී ඔහු කියා සිටියේ සංගක්කාර ඉරිදා දිවයිනට පැමිණීමෙන් අනතුරුව ඒ පිළිබඳව තීරණයක් ගනු ඇති බවයි. ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ටෙස්ට් තරඟාවලිය ආරම්භ කරමින් පළමු තරඟය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. අවසන් වරට පාකිස්ථාන කණ්ඩායම සමඟ පසුගිය වසරේදී මෙරට පැවති තරඟ 2 කින් සමන්විත ටෙස්ට් තරඟාවලිය තරඟ දෙකට බින්දුවක් ලෙස ජයගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

Saturday, June 13, 2015

Sri news

ආදරය ඉල්ලා සිසුවෙක් සිසුවියකගේ පියා සමඟ ගුටි කෙළියක.13 JUNE 2015  | DOWNLOAD SRINEWS APP ON ANDROID & APPLE

පාසල් සිසුවියක් හා ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට උත්සහ කළ සිසුවෙක් සහ එම සිසුවියගේ පියා අතර ඇතිවූ බව කියන ගැටුමක් හේතුවෙන් දෙදෙනාම තුවාල ලබා ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කර ඇති බව ආණමඩුව පොලීසිය සඳහන් කරයි. 11 වැනිදා සවස ආණමඩුව නගරයේදී මෙම ගැටුම හට ගෙන ඇති අතර රෝහල් ගත කර ඇත්තේ ආණමඩුව නගරයේ පදිංචිකරුවෙකු සහ ආණමඩුව - දිවුල්වැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15 ක් වන පාසල් සිසුවෙකුවය. ආණමඩුව ප්‍රදේශයේ පාසලක ඉගෙණුම ලබන බාල වයස්කාර දැරිවියක් සමග සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට එම පාසලේම ඉගෙනුම ලබන වයස අවුරුදු 15 ක් වන සිසුවෙකු උත්සහ කර ඇත. මෙම සිසුවා විසින් පාසල් සිසුවියට නිතර සිදු කරන බලපෑම් සම්බන්ධයෙන් සිසුවියගේ මව්පියන් විසින් අවස්ථා කීපයකදීම පොලීසියට පැමිණිලි කර ඇති බව කියති. ඒ සම්බන්ධයෙන් විභාග කර ඇති පොලීසිය සිසුවියට බලපෑම් සිදු නොකරන ලෙස සිසුවාට අවස්ථා කීපයකදීම අවවාද කර ඇත. 11 වැනිදා දහවල් පාසල තුලදී මෙම සිසුවා සිසුවියට කිසියම් විහිළුවක් කර ඇති බවත්,පාසලේ ගුරුවරුන් විසින් මේ බව දැරිවියගේ මව්පියන්ට දැන්වීමෙන් පසුව පියා පැමිණ තම දියණිය කැදවාගෙන ගොස් ඇත. 11 වැනිදා සවස කිසියම් හේතුවෙක් නිසා සිසුවා ආණමඩුව නගරයට පැමිණ ඇත. එම අවස්ථාවේදී සිසුවියගේ පියාද ආණමඩුව නගරයට පැමිණ සිට ඇත.එම අවස්ථාවේ දෙදෙනා අතර ගැටුමක් හට ගෙන ඇත.එම ගැටුමෙන් දෙදෙනාම සුළු තුවාල සිදුවීම හේතුවෙන් ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කර ඇත. ආණමඩුව පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියලාල් මහතා විසින් වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.
YESITH BIMSARA DE SILVA

Friday, June 12, 2015

හින්ද මාතර කොටු පවුරට නඟී

හින්ද මාතර කොටු පවුරට නඟී 2015 ජූනි මස 12 17:58:14 | . , yesith bimsara
මහින්ද රාජපක්ෂ හිටපු ජනපති මාතර රැස්වීමට සහභාගී වී පිටව ගිය බව රැස්වීමේ සිටින පිරිස් කියති. මාතර තානායම දෙසින් කොටුපවුරට ගොඩ වූ මහින්ද රාජපක්ෂ මහතා සිය අත් ඔසවා රැලියට පැමිණි ආයට ආචාර කර යළි නික්ම ගියේය. මහින්ද එද්දී වේදිකාවේ සිටින නිවේදක ද ඒ බව නිවේදනය කළේය. මාතර කොටුව පෘතූගීසීන් විසින් ගොඩ නඟන ලද්දේ 1560 දීය. ඉන් පසු ලන්දේසීන් 1640 දී එය පිලිසකර කළහ. නිල්වලා ගඟටද, මහ මුහු

Tuesday, June 9, 2015

Update : කාකපල්ලියේ බෝම්බය නිශ්ක්‍රීය කිරීමට එස්.ටී.එෆ්. කැඳවයි

09 JUNE 2015 | DOWNLOAD SRINEWS APP ON ANDROID

මාදම්පේ - කාක්කපල්ලිය - දෙමටපිටිය ප්‍රදේශයේ නිවසකට එල්ල කළ අත්බෝම්බය නිෂ්ක්‍රිය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් යොදවා තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ඊයේ රාත්‍රී 11. 20ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු මෙම අත්බෝම්බ ප්‍රහාරය එම නිවසට එල්ල කොට පලාගොස් තිබූ බවයි. පසුව නිවෙස් හිමියා පොලිස් හදිසි ඇමතුම් අංශයට ලබාදුන් තොරතුරකට අනුවයි පොලිස් පරීක්ෂණ ආරම්භ කළේ. විදේශ රටක නිෂ්පාදනය කර ඇති මෙම අත්බෝම්බයේ ආරක්ෂක අඟුල ඉවත් කර තිබූ නමුත් එය පුපුරා ගොස් තිබුණේ නැහැ. පොලිසිය සඳහන් කළේ අත්බෝම්බය පුපුරා ගියේ නම් විශාල හානියක් සිදුවීමේ හැකියාව පැවති බවයි. බෝම්බය එල්ල කර පලාගිය පුද්ගලයා සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. Update : Monday, 09 June 2015  ........................................................................................................................................... මාදම්පේ කාක්කපල්ලිය ප්‍රදේශයේ නිවසකට අත් බෝම්බ ප්‍රහාරයක් මාදම්පේ - කාක්කපල්ලිය - දෙමටපිටිය ප්‍රදේශයේ නිවසකට ඊයේ රාත්‍රියේ අත්බෝම්බ ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු මෙලෙස අත් බෝම්බ ප්‍රහාරය එල්ල කොට පළාගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ. නිවෙස් හිමියා විසින් හදිසි ඇමතුම් අංශයට ලබාදුන් තොරතුරකට අනුව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. විදේශ රටක නිෂ්පාදනය කර ඇති මෙම බෝම්බයේ ආරක්ෂක අගුල ඉවත් කර ඇති නමුත් කුමන හේතුවක් මත හෝ බෝම්බය පුපුරා ගොස් නොමැති අතර එය පුපුරා ගියේනම් විශාල හානියක් සිදුවීමට තිබූ බවයි පොලීසිය සඳහන් කළේ.
Yesith bimsara de silva....
www.news.aluthzone.com

Thursday, June 4, 2015

Two arrested in Tamil Nadu attempting to smuggle cannabis into SL

Two arrested in Tamil Nadu attempting to smuggle cannabis into SL
Tamil Nadu Police have arrested two people who were to smuggle 130 kilogrammes of Kerala Ganja from Rameshwaram, India to Sri Lanka.
Police said that the seizure is worth around Indian Rs. 700,000. News 1st’s correspondent in Rameshwaram said that the cannabis was to be smuggled into Sri Lanka concealed inside sacks of chili pepper.
The suspects were arrested after a van was inspected based on a tip-off received by the Tamil Nadu Police.